Fashion and BeautyOffice එකට fashion

Office එකට fashion

-

spot_img

Office එකට අඳින්න සුන්දරබව සහ සුවපහසුව පිරුණ 2025 අවුරුද්දෙ ජනප්‍රියම Office Wear Styles තමයි මේ. මේ ඇඳුම් විලාසිතා ඔබේ පෙනුමට සහ උණුසුම් දේශගුණයට ගැළපෙන අයුරින් නිර්මාණය කෙරුව විලාසිතා.

•Wide-Leg Trousers/Pants

Office එකට සුදුසුම විලාසිතාවක්. මෙමගින් ඔබට සුන්දර පෙනුමක් ලබා දෙනවා. කකුල්වලට හිර නොවුන කලිසම් නිසා දවසම සුව පහසුවෙන් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම මේ Wide-Leg Trousers නිමවෙලා තියෙන්නෙ කොට්න් වැනි සුවපහසු රෙදි වර්ග වලින්.

Fashion for the office

•Oversized Blazers

කාන්තාවන් අතර හරිම ජනප්‍රිය විලාසිතාවක්. සරල නමුත් smart look එකක් ලබා දෙන්න මේ Oversized Blazers වලට පුළුවන්.

Fashion for the office

• Shirt Dresses & Wrap Dresses

ඔබ සුවපහසුව ගැන වැඩිපුර සිතන අයෙක් නම් office එකට යන්න මේ විලාසිතාව සුදුසුම එකක්. ලිහිල් බව නිසා දිගු වෙලාවක් සුවපහසුවෙන් වැඩ කරන්න පුළුවන්.

Fashion for the office

•Midi Skirts

skirts වලට ආදරේ අයට අපූරුම විලාසිතාවක්. tucked-in blouses, square-neck tanks වැනි බ්ලවුස් එක්ක Mid Skirts අපූරුවට ගැලපෙනවා.

Fashion for the office

•Asymmetric Necklines/Patterns

සිරුරේ උස වැඩි කර පෙන්වන මේ විලාසිතාව ඔබේ පෙනුමට අපූර්වත්වයක් එක් කරනවා.

Fashion for the office

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you