More
    NewsA Student ලිස්සන ගසෙන් ලිස්සා වැටී මරුට

    A Student ලිස්සන ගසෙන් ලිස්සා වැටී මරුට

    -

    spot_img

    A Studentඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට නියමිත අවුරුදු උත්සවයක ලිස්සන ගස සකස් කරමින් සිටි පාසල් සිදුවෙකු ඉන් ඇද වැටී මියගොස් තිබෙනවා.

    පිටිගල, අමුගොඩ, සිරි විජයාරාම විහාරස්ථානය අසල ක්‍රීඩා පිටියේ දී අදාළ අවුරුදු උත්සවය පැවැත්වීමට සූදානම් කරමින් සිටියදී අදාළ සිසුවා මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    අඩි 40ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇදවැටුණු පාසල් සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

    පිටිගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

     

    Latest news

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49කට ජනපති සමාව

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට...

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 25

    රත් දෝතළු - 25 මා සමඟ ආලින්දය වෙත පැමිණි අහස් පෙර අසුනේම හිඳ ගත්තේ යළිත් රැවුමක් මා වෙත පා කරමිනි. "මැඩම්...

    ආදරයේ අපූරු පාඩම

    ආදරයේ අපූරු පාඩම - The Little Broken Cake මගේ ළමා කාලය රසවත් මතක, ඉගෙනගත් පාඩම් සහ අලුත් පරම්පරාවට ඉගැන්වීමට අපූරු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page