NewsBeach ගිය සිසුන් දෙදෙනකු අතුරුදන්

Beach ගිය සිසුන් දෙදෙනකු අතුරුදන්

-

spot_img

Beach වෙරළ තීරයට දිය නෑම සඳහා යහළුවන් සහ නෑදෑයන් පිරිසක් සමග ගිය දරුවන් දෙදෙනෙකු මුහුදේ ගිලී අතුරුදහන් වී තිබෙන බව පොලීසිය පවසනවා.

ඊයේ (16) සවස 5.30ට පමණ පිරිසක් විනෝදය සඳහා පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී, ඉන් පස් දෙනෙකු දියවැලකට හසුව ගසා ගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පානදුර වෙරළ නාවික හා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් ඉන් පුද්ගලයින් තුන්දෙනෙකුගේ දිවි ගලවා ගත් බවත්, ඉතිරි දරුවන් දෙදෙන‍ා දියේ ගිලී අතුරුදහන් වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙසේ දියේ ගිලී අතුරුදහන් වී ඇත්තේ මොහොමඩ් ඉර්ෆාන් මොහොමඩ් මුහම්මදු නම් වයස අවුරුදු 15ක දරුවෙක් සහ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි යසීර් අර්ෆාත් අහමඩ් නැමති මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවෙක් වන අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

 

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you