NewsKandy දළදා වන්දනාව සූදානම්

Kandy දළදා වන්දනාව සූදානම්

-

spot_img

Kandy දළදා  වන්දනාවට (18 වැනිදා ආරම්භ වන)අවශ්‍යය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කෙරෙමින් පවතිනවා.අනිද්දා සිට දින 10ක් පුරා ඓතිහාසික සිරි දළදා වන්දනාව සඳහා සියල්ල සූදානම් බවයි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය සඳහන් කළේ.

දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වාදීමට දළදා මාලිගය පියවර ගෙන තිබෙන අතර, ඩී.එස්. සේනානායක වීදියේ සිට දළදා මාලිගයේ පෝලිම් මාර්ගය දක්වා එක් මාර්ගයක් ද, රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව් රවුම, සංඝරාජ මාවත හරහා දළදා මාලිගයේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පෝලිම් මාර්ගය දක්වා තවත් පිවිසුම් මාර්ගයක් ද, රතු බෝක්කුව දෙස සිට වැව රවුම මාලිගාව පෙදෙස හරහා ප්‍රධාන පිවිසුම තෙක් මාර්ගයක්ද ලෙස එය ක්‍රියාත්මකයි.

දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ තෝරාගත් පාසල් ලබන 21 සිට 25 දක්වා වසා දැමෙන බවත්, ඒ වෙනුවට එම පාසල්වල පාසල පැවැත්වෙන කාලය අප්‍රේල් 28 වැනිදා සිට සති 05ක් අතිරේකව පැයක් වැඩි කෙරෙන බවයි මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කර තිබෙන්නේ.මේ අතර සිරි දළදා ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය සියලු ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබෙන අතර, සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ජංගම සහ ක්ෂේත්‍ර වැසිකිලි 135කට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් ඉදිකර අවසන් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you