NewsAnura Kumara Dissanayake පවුල් ලක්ෂ හතරකට අස්වැසුම

Anura Kumara Dissanayake පවුල් ලක්ෂ හතරකට අස්වැසුම

-

spot_img

Anura Kumara Dissanayake  එළඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 04කට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රජය ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු කරන බවත්, අවුරුදු 5-6කට පසු ලොකුම ඩොලර් සංචිතය දැන් තිබෙන බවත්, විදුලිබිල අඩු කර, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ද කටයුතු කර ඇති බවයි මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති මහජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම වසර 05 කට පමණ පසු 30,000ක් දෙනා රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවද, ඒ සඳහා මන්ත්‍රීවරු, ඇමතිවරු පසුපස යාමට අවශ්‍යතාවක් නොමැති බවද, පුවත්පත් මඟින් ප්‍රසිද්ධ කළ පසු විභාගය මුහුණ දී, එයින් වැඩිම ලකුණු ගන්නා පිරිස් වෙත රැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

රාජ්‍ය සේවයේ සහ පොලීසියේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙන බවත්, මේ හේතුවෙන් අලුතින් පොලීසියට 2,000ක් බඳවා ගැනීමට කටයුතු කරන අතර, දෙමළ භාෂාව දන්නා ඔබේ දරුවා පොලිස් සේවයට එක් කරන ලෙසට ඉල්ලා සිටින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you