Foodඑකම විදිහේ චිකන් කරිය වෙනුවට GARLIC LEMON CHICKEN

එකම විදිහේ චිකන් කරිය වෙනුවට GARLIC LEMON CHICKEN

-

spot_img

එකම විදිහේ චිකන් කරිය වෙනුවට GARLIC LEMON CHICKEN

හැමදාමත් එකම විදිහට හදන චිකන් කරි එක වෙනුවට සුදුළූණු සහ ලෙමන් එකතු කරලා හදන මේ Garlic Lemon Chicken එක හදලා බලන්න. මේක හරිම රසවත් වගේම පෝෂණ ගුණයෙන් ඉහළයි. ඒ වගේම කෑම රුචිය වැඩි කරන කෑමක්. කටගැස්මටත් කදිමයි. ඒ වගේම ප්‍රෝටීන්, මේදය, විටමින් වගේම ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන්නත් මේකට පුළුවන්. Diet කරන අයටත් මේ රෙසපි එක හොඳයි. බත්, පාන්, රොටි, නූඩ්ලස්, පැස්ටා, තැම්බූ අර්තාපල්, තැම්බූ එළවළු වගේ කෑමත් එක්ක වඩාත් රසවත්. පහසුවෙන්ම Garlic Lemon Chicken එකක් හදාගන්නෙ කොහොමද බලමු. 

GARLIC LEMON CHICKEN

• අවශ්‍ය දේවල්

කටු ඉවත් කෙරූ chicken breasts 2 GARLIC LEMON CHICKEN

ඔලිව් තෙල් මේස හැඳි 2 ක්

සුදුළූණු පේස්ට් මේස හැඳි 01 ක්

කරාබුනැටි 3,

බ්ලෙන්ඩර් කරගත් ලෙමන් ගෙඩියක් (යුෂ + ලෙල්ල)

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

මී පැණි තේ හැඳි 01 ක්

parsley (සැරසීමට)

• සාදන ආකාරය

පෑන් එක මදක් රත් වෙන්නට හැර ඔලිව් තෙල් දමා සුදුළූණු පේස්ට් ටික තත්පර 30ක් පමණ බැදගන්න. දැන් chicken breasts පෑන් එකට දමා ලුණු හා ගම්මිරිස් ඉස, රන්වන් පැහැ වෙනතුරු විනාඩි 6 ක් පමණ දෙපැත්ත දමමින් බැදගන්න. ලිපෙන් බාගෙන කුකුළු මස් මත ලෙමන් යුෂ සහ මී පැණි තවරාගන්න. ඉන්පසුව parsley වලින් සරසන්න. උණුසුම්ව පිළිගන්වන්න!

GARLIC LEMON CHICKEN

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you