FoodCreamy ගතියට කජු මාළුවක්

Creamy ගතියට කජු මාළුවක්

-

spot_img

Creamy ගතියට කජු මාළුවක්

රසයෙන් වගේම ගුණෙනුත් ඉහළ කජු මාළුව රසට හදාගන්නෙ කොහොමද බලමු. Creamy ගතියට රසට හදන කජු මාළුව බත්, ඉඳි ආප්ප, පිට්ටු වගේ කෑමත් එක්ක කන්න පුළුවන්. 

A cashew curry

• අවශ්‍ය ද්‍රව්‍ය A cashew curry

කජු 500g ක්
තුන පහ කුඩු තේ හැඳි 02 ක්
කරපිංචා
රම්පෙ
උළු හාල් ස්වල්පයක්
සුදු ළුණු බික් 6,7 ක්
ලොකු ලූණු ගෙඩියක්
කහ කුඩු තේ හැඳි 01
කුරුඳු කැබැල්ලක්
අමු මිරිස් කරල් 05 ක්
උකු පොල් කිරි කෝප්ප 02 ක්
ලුණු ස්වල්පයක්
අබ තේ හැඳි 01ක්
මාගරින් තේ හැඳි 1/2 ක්

• සාදන ආකාරය

කජු ටික කපාගෙන එයට වතුර දමා පැය 04ක් 05ක් පමණ පෙඟෙන්න තියන්න. ඉන්පසු පොතු අයින් කර ගන්න. බඳුනකට කජු ටික දමා තුනපහ කුඩු, උළු හාල්, කහ කුඩු, ලුණු එක් කරන්න. දැන් කුරුදු, රම්පේ, කරපිංචා සහ සිහින්ව ලියාගත් ලූණු එක් කරන්න. ඉන්පසුව කජු ටික වැහෙන මට්ටමට වතුර එකතු කර මිශ්‍ර කර ලිප තබා, කජු ටික තැම්බෙන තුරු හොඳින් පිසගන්න. එයට තලා ගත් සුදු ලූණු, අඹරා ගත් අබ සහ මාගරින් ටික එකතු කරන්න. මීළඟට පොල් කිරි සහ කපාගත් අමු මිරිස් එකතු කර, කජු ටික නොකැඩෙන සේ හැඳි ගාමින් උතුරන තුරු පිස ගන්න.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you