Fashion and Beautyකාලයේ තාලයට පළඳින්න Bohemian Jewelry

කාලයේ තාලයට පළඳින්න Bohemian Jewelry

-

spot_img

කාලයේ තාලයට පළඳින්න Bohemian Jewelry

Boho (Bohemian) Jewelry දැන් දැන් හරිම ජනප්‍රියයි. විදෙස් රටවල නම් මේවාට ලොකු ඉල්ලුමක් තිබෙනවා. පරිසරයට හිතකර විදිහට හදලා තියෙන මේ ආභරණ ලී, කාබනික ද්‍රව්‍ය , ලෝහ, පිහාටු වගේ දේවල්වලින් විවිධාකාර මෝස්තර ගොඩකින් හදලා තියෙන අතර ඔබේ පෙනුමට වෙනස්ම සුන්දරත්වයක් ගෙනත් දෙනවා. සාමාන්‍යෙන් මේ ආභරණ මාල කිහිපයක්, මුදු කිහිපයක්, එහෙම නැත්තම් වළලු ගොඩක් විදිහටයි පළඳින්නෙ.

• Boho Jewelry වර්ග

° මාල (Necklaces)

පටවල් කිහිපයක් තියෙන මේ මාල පබළු, සමහරවිට මැණික් වගේ වටින දේවල්, ස්වභාවික කෙඳි,නූල් වර්ග භාවිතයෙන් නිර්මාණය කරනවා.

Bohemian Jewelry

° වළලු (Bracelets)

මේ වළලු එකක් දෙකක් නොවේ ගොඩක් පළඳිනවා.

Bohemian Jewelry

° කරාබු (Earrings)

stud earrings, long earrings, ear cuffs කියන වර්ගවල කරාබු මීට අයත් වෙනවා.

Bohemian Jewelry

° මුදු (Rings)

විවිධ ලෝහයන්ගෙන් තැනූ, විවිධ තේරුම් රැගත් සහ සම්ප්‍රදායික මුදු වර්ග මේ අතරට අයත්.

Bohemian Jewelry

° වෙනත් ආභරණ

Anklets සහ බඳවටා දමන belly chains ද Bohemian Jewelry වලට කැමති අය අතරේ ජනප්‍රියම දෙයක්.

Bohemian JewelryBohemian Jewelry

Latest news

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක්...
- Advertisement -spot_img

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

රත් දෝතළු – 98

රත් දෝතළු - 98 ඈ මොහොතක් මා දෙස බලා සිටියාය. ඒ දෑස්වල වූයේ කෝපයක් නොව වඩා මෘදු අනුකම්පා උපදවන සුළු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you