Foodක්‍රිස්පි චිකන් Restaurant රහට ගෙදරදීම හදාගමු

ක්‍රිස්පි චිකන් Restaurant රහට ගෙදරදීම හදාගමු

-

spot_img

ක්‍රිස්පි චිකන් ලොකු කුඩා කවුරුත් කන්න කැමති කෑමක්. මේ restaurant රහට ගෙදරදීම ක්‍රිස්පි චිකන් හදන හැටි. 

Crispy Chicken

• අවශ්‍ය ද්‍රව්‍ය Crispy Chicken

චිකන් Legs 500g
ලුණු කුඩු
කොත්තමල්ලි කුඩු මේස හැදි 1
මිරිස් කුඩු
ඉඟුරු පේස්ට්
සුදුළුණු පේස්ට්
මුදවපු කිරි මේස හැඳි 5
බිත්තරයක්
දෙහි යුෂ තේ හැන්දක්
අයිස් වතුර

Crispy Chicken

• පාන් පිටි මිශ්‍රණය සඳහා
පාන් පිටි කෝප්ප භාගයක්
Corn flour තේ හැඳි 3
ඉඟුරු පේස්ට් තේ හැදි 2
සුදුළුණු පේස්ට් තේ හැදි 2
ලුණු ස්වල්පයක්

 

• සාදන ආකාරය

චිකන් වල හම ඉවත් කර හොඳින් පිරිසිඳු කරන්න. ඉන්පසුව ලුණු කුඩු, ගම්මිරිස්, කොත්තමල්ලි, ඉඟුරු පේස්ට්, සුදුළුණු, මුදවපු කිරි, බිත්තරය, දෙහි යුෂ, මිරිස් කුඩු එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය ශීතකරණයේ පැයක් පමණ තියන්න.
ඒ අතර ඔබට පුළුවන් පාන්පිටි මිශ්‍රණය හදාගන්න. බඳුනකට භාජනයක් පාන් පිටි, Corn flour, ඉඟුරු සුදුළුණු පේස්ට් සහ ලුණු එකතුකර හොඳින් මිශ්‍ර කරන්න .

Crispy Chicken

චිකන් ටික ශීතකරණයෙන් ගෙන පිටි මිශ්‍රණය තවරගන්න. ඉන්පසුව පිටි තවරාගත් චිකන් legs අයිස් වතුරට දමා නැවත වරක් පිටි මිශ්‍රණයේ තවර ගන්න . ඉන්පසුව ගැඹුරු තෙලට දමා මද ගින්නෙ විනාඩි 15ක් පමණ බැද ගන්න.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you