More
    spot_img
    NewsRobbery සමාගම් ලොක්කෙකුගේ ලක්ෂ දහයකට විද්ද තරුණිය

    Robbery සමාගම් ලොක්කෙකුගේ ලක්ෂ දහයකට විද්ද තරුණිය

    -

    spot_img

    Robbery – පෞද්ගලික ආයතනයක ඉහළ පෙලේ පරිපාලන නිලධාරියෙකු අනියම් ඇසුරකට පොළඹවා ගෙන ඔහුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කළ බවට සැකපිට තරුණියක අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අදාළ විවාහක නිලධාරියා සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් වන අතර ඇය මෙම පරිපාලන නිලධාරියා හඳුනාගෙන ඇත්තේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී බවත් ඉන්පසු ඔහු ඇයව විවාහ කර ගැනීමට තීරණය කර සිය බිරිඳ මගහැර නිතර නිවසට කැඳවාගෙන විත් තිබෙන බව පොලිස් ප්‍රශ්න කිරීම් වලදී හෙළිව තිබේ. අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිට ඇතැයි කියන සැකකාරිය තවත් තරුණයෙකු සමග එක්ව මෙම පරිපාලන නිලධාරියා නිවසේ නොමැති අවස්ථාවක ඔහුගේ නිවසට ඇතුළු වී නිවසේ තිබූ නවීන ලැප්ටොප් පරිගණකයක්, අගල් 55 රූපවාහිනි යන්ත්‍රයක්, වටිනා අත් ඔරලෝසු, විදුලි ස්ත්‍රික්කයක් ඇතුළු මුළුතැන්ගෙයි උපකරණ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටී.

    Latest news

    Chief Secretary බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

    Chief Secretary - බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

    An objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

    An objection - නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකිරීමට පියවර ගැනුණු යාඥා මධ්‍යස්ථානයේ ඉඩමට ආරක්ෂිත...

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...
    - Advertisement -spot_img

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page