Foodජනප්‍රිය ඉන්දියානු රස කැවිල්ල පොල් ලඩ්ඩු

ජනප්‍රිය ඉන්දියානු රස කැවිල්ල පොල් ලඩ්ඩු

-

spot_img

ජනප්‍රිය ඉන්දියානු රස කැවිල්ල පොල් ලඩ්ඩු – Coconut Laddu

ඉන්දියානුවන්ගෙ ජනප්‍රියම රස කැවිල්ලක් වෙන ලඩ්ඩු අද වෙනකොට මුළු ලෝකෙම ජනප්‍රිය කෑමක්. මේක ඉන්දියාවෙ අතීතයේ ඉඳලම පැවතගෙන ආව රසකැවිලි වර්ගයක්. පිටි වර්ග, ගිතෙල් (ghee), සීනි හෝ හකුරු , කජු, මුද්දරප්පලම් වගේ දේවල් දාලායි ලඩ්ඩු හදන්නෙ. ඒ විතරක් නෙමෙයි බේසන් ලඩ්ඩු, මෝතිචූර් ලඩ්ඩු සහ පොල් ලඩ්ඩු වගේ ලඩ්ඩු වර්ග කිහිපයක්ම තියෙනව. උත්සව අවස්ථාවලට වගේම හවස තේ වෙලාවටත් ගැලපෙන රසකැවිල්ලක්. හදන්න ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ගෙදරදීම පොල් ලඩ්ඩු හදාගන්න හැටි බලමු. 

coconut Laddu

 

අවශ්‍ය ද්‍රව්‍ය

• ගා ගත් පොල් කෝප්ප 2ක් coconut Laddu

• සීනි කෝප්ප 3/4

• කිරි කෝප්ප1/2

• ගිතෙල් මේස හැඳි 1ක්

• ලුණු ස්වල්පයක්

• වැනිලා

• කලරින්

• කජු ස්වල්පයක්

• කරදමුංගු 2-3 ක්

සාදාගන්නා ආකාරය

පොල් ටික බ්ලෙන්ඩ් කරලා කුඩු කර ගන්න. ඊළඟට භාජනයක් ලිපේ තියලා ඒකට ගිතෙල් හැන්දක් දාලා රත් කර ගන්න. ගිතෙල්වලට කජු කෑලි දාලා ටිකක් බැදගන්න. ඊට පස්සෙ එම භාජනයටම පොල්, සීනි හා කිරි දාලා රත් කර ගන්න. දැන් කරදමුංගු සහ ලුණු එකතු කරන්න. කිරි ටික හිඳීගෙන එනකොට වැනිලා, කලරින් සහ බැදගත් කජු ටික එකතු කරලා මිශ්‍රණයේ තෙත ගතිය හිඳුනට පස්සෙ ලිපෙන් බාගන්න. මිශ්‍රණය නිවුණට පස්සෙ බෝල හැඩයට ලඩ්ඩු හදා ගන්න.

coconut Laddu

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you