NewsUkraine ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුධ නැවකට බරපතල හානි

Ukraine ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුධ නැවකට බරපතල හානි

-

spot_img

Ukraine යුක්‍රේන නාවික හමුදාව විසින් රුසියානු නාවික කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ Novorossiysk හි කළු මුහුදේ පිහිටි රුසියානු නාවික වරායටයි. යුක්‍රේනය මෙම ප්‍රහාරය දියත් කර තිබෙන්නේ එරට වෙරළ වෙරල තිරයේ සිට වීමත්, මෙසේ රුසියාව වෙනුවෙන් සිය බලය පෙන්වූ ප්‍රථම අවස්තාව මෙය වීමත් කැපී පෙනෙන බව යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

Drone attack

ලෝකයේ තෙල් සැපයුමෙන් 2% ක් පමණ මෙන්ම නොයෙකුත් ධාන්‍ය වර්ග ලොවපුරා අපනයනය කරන මෙම නාවික වරාය දැනට සාමාන්‍ය මෙහෙයුම් සහ සිවිල් නැව් ගමනාගමනය තාවකාලිකව නවතා ඇති බව එහි තෙල් පර්යන්තයක් ක්‍රියාත්මක කරන කැස්පියන් පයිප්පලයින් කොන්සෝටියම් සමාගම පවසා තිබෙනවා. ප්‍රහාරයෙන් රුසියානු යුධ නැවකට බරපතල හානි සිදුව ඇති බවද වාර්තා වනවා.

– Reuters ඇසුරෙනි-

Photo credits – BBC

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you