NewsThe Drought උඩවලව ජලාශය පුරවන්න මොණරාගල වැව්වලින් වතුර

The Drought උඩවලව ජලාශය පුරවන්න මොණරාගල වැව්වලින් වතුර

-

spot_img

The Drought – කාලයක් තිස්සේ පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම 2% දක්වා පහළ ගොස් ඇති බව පවසන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එම ජලාශය යටතේ පවතින යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර හැටපන්දහසක් පමණ හානි වීමේ අවධානමට ලක්ව ඇතැයි පවසනවා.

උද්ගතව ඇති තත්වයට පිළියම් ලෙස සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීමට අපේක්ෂා කළද, එය විදුලි ජනනය සඳහා බලපෑම් ඇතිකළ හැකි බැවින් අසාර්ථක වූ බවත් මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් කිහිපයකින් වේලි ඔය අමුණ හරහා උඩවලව ජලාශයට ජලය ලබාගැනීමට මේ දිනවල කටයුතු කරමින් පවතින බවත් වාර්තා වනවා.

Mahinda Amaraweera

උඩවලව ජලාශයට අවශ්‍ය කරන ජලය ප්‍රමාණය ලබාගැනීමට නොහැකි වුවහොත් වී වගාවෙන්,කෙසෙල් ඇතුළු අනෙකුත් බෝග වගාවන්ගෙන් හා විදුලි උත්පාදනයෙන් විය හැකි පාඩුව රුපියල් මිලියන තිස්දහස ඉක්මවන බව ගණන් බලා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටිනවා.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you