NewsStockton Rush ගේ නොසැලකිළිමත්කමින් පුපුරා ගිය Titan සබ්මැරීනය

Stockton Rush ගේ නොසැලකිළිමත්කමින් පුපුරා ගිය Titan සබ්මැරීනය

-

spot_img

Stockton Rush – Titan යාත්‍රාවේ ගමන් ගනිමින් සිටියදී මියගිය Ocean Gate හි විධායක නිළධාරී Stockton Rush එක් අවස්ථාවක පවසා ඇත්තේ Titan යාත්‍රාවේ කාබන් ෆයිබර් බඳ කොටස අලවා ඇති මැලියම් පීනට් බටර් මෙන් බවයි. “එය හරිම සරලයි.නමුත් ප්‍රශ්නයක් ඇතිවුනොත් යථා තත්වයට පත් කිරීම අසීරුයි”. Stockton Rush එලෙස පවසා තිබුණා. Titan යාත්‍රාවේ බඳ වානේ,ටයිටේනියම් වැනි ශක්තිමත් ලෝහයන්ගෙන් නිමවී තිබුණද එය අනතුරුදායක වග බොහෝ විශේෂඥයන් Stockton Rush ට අනතුරු අඟවා තිබුණා. යාත්‍රාවේ විදුලි පද්ධති සැකසීමේ කටයුතු නිමකර තිබුනේ විද්‍යාල වයසේ පසුවන ශිෂ්‍යයන් විසින්.

Stockton Rush

පිපිරුමක් ගැන අනතුරු අඟවා තිබුණත් Stockton Rush එම අදහස ප්‍රතික්ෂේප කර ඇත්තේ බොහෝ ගැඹුරු මුහුදේ පවා යාත්‍රා ගමන් ගන්නා බව පවසමින්. යාත්‍රාවෙන් ඇසුන ඝෝෂාකාරී ශබ්දය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන වගට ඔහු පවසා තිබුණා. 2018 වසරේදී බහමාස් හි පැවති පරීක්ෂණ කිමිදීමක් අතරතුරදී Titan අකුණු සැර වැදීමකට අසුවූ අතර Ocean Gate ආයතනය සඳහන් කර ඇත්තේ අකුණු ප්‍රහාරය හේතුවෙන් යාත්‍රාවේ අභ්‍යන්තර පද්ධතිවලට 70% ක් පමණ හානි සිදුවන්නට ඇති බවයි.

– Hindustan Times ඇසුරෙනි –

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you