NewsCannabises කංසා වවන්න ආයෝජකයින් 11ක්

Cannabises කංසා වවන්න ආයෝජකයින් 11ක්

-

spot_img

Cannabises – කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කිරීම සඳහා මේ වන විට විදෙස් ආයෝජකයන් 11 දෙනෙකු කැමැත්ත පළ කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඇය මේ බව පවසා සිටියේ, සංචාරක රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

කටුනායක ආයෝජන වෙළෙඳ කලාපයේ (BOI) මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා පත් කර ඇති විද්වත් කමිටුව මඟින් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව සඳහන් කළ අමාත්‍යවරිය, මේ තුළින් ඉදිරි වසර දෙක තුළ පමණක් රුපියල් බිලියන 5කට අධික ආදායමක් උපයා ගැනීමට හැකි බව සඳහන් කළාය.

පසුගිය සමයේ මෙම ව්‍යාපෘතිය නිළධාරීන් අතර පැවති ගැටුම්වලින් විනාශ වූ නමුත්, මෙවර එය අසාර්ථක වීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව තරයේ කියා සිටි ඇය, නව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා දෙස් විදෙස් ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් කැමැත්ත පළ කර ඇති බව වැඩිදුරටත් පවසා සිටියාය.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you