NewsPakistan දුම්රිය අනතුරකින් පුද්ගලයින් තිහක් මරුට

Pakistan දුම්රිය අනතුරකින් පුද්ගලයින් තිහක් මරුට

-

spot_img

Pakistan – පකිස්ථානයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් තිහක් මියගොස් තිබෙනවා. තුවාල ලැබූවන් සංඛ්‍යාව හැටකට ආසන්නයි. ඊයේ (අගෝස්තු 6) Nawabshah නගරයේ දී මෙම අනතුර සිදුවූ අතර අනතුරට පත්ව ඇත්තේ කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා ගමන් කරමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක්. පීලි පැනීම හේතුවෙන් දුම්රිය මැදිරි දහයක් මාර්ගයෙන් ඉවතට පැන තිබුණා. සිදුවීම හේතුවෙන් Nawabshah සහ Sukkur හි රෝහල්වල හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.

Pakistan train accident

– Sky News ඇසුරෙනි –

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you