NewsImran Khan මැස්සන් මකුණන් පිරි සිර මැදිරියක

Imran Khan මැස්සන් මකුණන් පිරි සිර මැදිරියක

-

spot_img

Imran Khan – හිටපු පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සිය ජීවිතයේ ඉතිරි කාලය සිර මැදිරියක ගත කිරීමට සූදානම් බව ඔහුගේ නීතීඥවරයා වන Naeem Haider Panjutha පවසා තිබෙනවා. හිටපු අගමැතිවරයාට ලබා දී තිබෙන C පහසුකම් සහිත සිර මැදිරිය දුර්වල තත්වයේ පහසුකම් ඇති එකක් බවත් එහි මැස්සන් සහ මකුණන් බහුල බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥවරයා පැවසුවේ අගෝස්තු 5 වෙනිදා අගමැතිවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිසිය තමාට වරෙන්තුවක් නොපෙන්වූ බවයි. මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කර ඇති බවත් ඔහු පවසා සිටියා.

Imran Khan

– Hindustan Times ඇසුරෙනි –

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you