NewsFrance ගින්නකින් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට

France ගින්නකින් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට

-

spot_img

France Wintzenheim හි ඇතිවූ ගින්නකින් පුද්ගලයන් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආබාධිත පුද්ගලයන් සඳහා වූ නිවාඩු නිකේතනයක ගින්න හටගෙන ඇති අතර ආබාධ සහිත වැඩිහිටියන් දස දෙනෙක් සහ කාර්ය මණ්ඩල සේවකයෙක් මියගිය අය අතරට ඇතුළත්. දහ හත්දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ගිනි නිවන හමුදාව සහ පොලිසිය එක්ව මළසිරුරු සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිනවා.

France

-Sky News Travel ඇසුරෙනි –

Latest news

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...
- Advertisement -spot_img

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත්...

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you