NewsJob opportunities in Australia - ඕස්ට්‍රේලියාවේ රැකියා SLBFE නිවේදනය

Job opportunities in Australia – ඕස්ට්‍රේලියාවේ රැකියා SLBFE නිවේදනය

-

spot_img

Job opportunities in Australia – ඔස්ට්‍රේලියානු රජය විසින් රට තුළ හඳුනාගත් රැකියා ක්ෂේත්‍රවල උග්‍ර දක්ශයින්ගේ හිඟය පිරවීම සඳහා පුහුණු සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) නිවේදනයක් මගින්, උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන්ට අදාළ වෙබ් අඩවියට පිවිස රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන ලෙස ඉල්ලා ඇත.

උනන්දුවක් දක්වන අයට වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ රැකියා සඳහා ඉල්ලුම් කළ හැකිය

https://www.smartmoveaustralia.gov.au/

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

රත් දෝතළු – 71

රත් දෝතළු - 71 විහඟ මා දෙස බලාසිටියේ අපහැදිලි බැල්මකිනි. "තේරුණේ නැහැ නේද කියපු දේ...?" ඔහු යළිත් ඇසීය. "නැහැ... මොකක්ද සර් කියන්නේ...? මට...

ගැබ්බර හිතක්

ගැබ්බර හිතක් - The Ugly Chair "මට ඔයාව විශ්වාස කරන්න බෑ" ඩෑන් මා අසල හිඳිමින් හඬ නගා පවසන්නේ මෙතෙක් වේලා අප...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you