Newsධනුෂ්ක ගුණතිලකට එරෙහි බරපතල චෝදනා හතරක් ඉවතට - Danushka Gunatilaka

ධනුෂ්ක ගුණතිලකට එරෙහි බරපතල චෝදනා හතරක් ඉවතට – Danushka Gunatilaka

-

spot_img

Danushka Gunatilaka – සිඩ්නි නුවර සිය නිවස තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පොලිසිය විසින් එල්ල කල බරපතළ චෝදනා කිහිපයක් ඉවත් කරගෙන තිබෙනවා.

32 හැවිරිදි මෙස්ටියගේ දොන් දනිෂ්ක ගුණතිලක, පසුගිය වසරේ අගභාගයේදී T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර අත්අඩංගුවට ගැනීමෙන් පසුව, අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් මත ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය හමුවේට ඉදිරිපත් කළා.

කාන්තාවගේ ගෙල සිරකර පහරදීමේ සිද්ධියෙන් පසුව, අවසරයකින් තොරව යෝනි මාර්ගයෙන් ලිංගිකව එක්වීමේ එකම චෝදනාවකට ගුණතිලකට දැන් මුහුණ දීමට සිදුවී තිබේ.

ගුණතිලක කොන්ඩම් පැළඳීමෙන් පසු අවස්ථා තුනකදී කාන්තාවගේ ගෙල සිර කර “බලහත්කාර” සංසර්ගයේ නිරත වූ බවට පොලිසිය චෝදනා කරයි. අවසන් අවස්ථාවේ කාන්තාවගේ හුස්ම ගැනීම තත්පර හයකට නතර වී ඇති බවද පොලිසිය පවසා ඇත.

කොන්ඩමයක් පැලැන්දීමෙන් පසුව පමණක් ක්‍රීඩකයා සමග ලිංගිකව එකතුවීමට තමන් එකඟ වූ බවත් පසුව ඇඳ අසල බිම තිබී කොන්ඩමය සොයාගත් බවත් කාන්තාව පොලිසියට පවසා ඇත.

පසුගිය වසරේ අගභාගයේදී චෝදනා එල්ල වූ දා සිට ධනුෂ්ක ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවියට භාරගත් අතර පසුව ඩව්නිං සෙන්ටර් උසාවිය විසින් ඩොලර් 200,000 ක ඇපයක් මත එය මුදා හරියත් රටින් පිට නොවන ලෙස නියෝග කරන ලදී.

ධනුෂ්ක ජුලි 13 වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you