NewsHawaii ලැව් ගින්නකින් ඓතිහාසික නගරයක් ගිණිබත් වෙයි

Hawaii ලැව් ගින්නකින් ඓතිහාසික නගරයක් ගිණිබත් වෙයි

-

spot_img

Hawaii – අධික උණුසුම් කාලගුණයත් සමග ඇතිවූ සුළඟක් හේතුවෙන් හවායිහි ඇතිවූ ලැව් ගින්නකින් පුද්ගලයන් 53 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ (අගෝස්තු 8) ඇතිවූ මෙම ගින්න හේතුවෙන් ඓතිහාසික නගරයක් වන Lahaina නගරයේ බොහෝ කොටස් විනාශ වී තිබෙන අතර සක්‍රිය ලැව් ගිනි හයක් පවතින හෙයින් දැනටමත් අක්කර 2000 ක් පමණ ගිනිගෙන අවසන්. මේ වන විට ගින්න නිවීමේ කටයුතු සහ විපතට පත්වූවන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සිදුකරමින් පවතින අතර Hawaii ආණ්ඩුකාර Josh Green ඇමතූ ජනපති Joe Biden ඔහුට තම ශෝකය ප්‍රකාශ කරමින් එක්සත් ජනපදය විපතට පත්වූවන් සමග සිටින බව පැවසුවා.

Hawaii

– Sky News ඇසුරෙනි –

Latest news

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

වත්මන් රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් – විපක්ෂ නායක සජිත්

රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා...
- Advertisement -spot_img

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

රත් දෝතළු – 88

රත් දෝතළු - 88 මට නිතර අහස් සිහි විය. ඔහුගේ මතකයෙන් මා කෙලෙස මිදෙන්නද.? මා නිවසින් පිටව ඇතිබවක් දැනගත් විට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you