NewsLotus tower: නෙළුම් කුළුණට හානි කළ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට...

Lotus tower: නෙළුම් කුළුණට හානි කළ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට Video

-

spot_img

Lotus tower: පෙරේදා (අගෝ. 09) කොළඹ නෙළුම් කුළුණේ දේපළවලට හානි කළ බව කියන කාන්තාවන් පිරිසක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

CCTV දර්ශනවලට අනුව, කාන්තාවන් ඉහලම නැරඹුම් මහලේ දාරයේ යමක් ලියන ආකාරය නිරීක්ෂණය වී නෙළුම් කුළුණ කළමණාකරන සමාගම විසින් කළ දැනුම්දීමකට අනුව මරදාන පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේපළවලට අලාභ හානි සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව එය නරඹන්නට එන අයව නෙළුම් කුළුණ කළමණාකාරීත්වය විසින් දැනුවත් කර තිබියදිත් එම අනතුරු ඇඟවීම් නොතකා කටයුතු කර ඇති බවටයි එම සමාගම පවසන්නේ. පසුගිය කාලය තුළ විනාශකාරී සිද්ධීන් ඉහළ ගොස් ඇති බවත් එම සමාගම ප්‍රකාශ කරනවා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you