NewsEcuador ජනාධිපති අපේක්ෂකයකු වෙඩි තබා ඝාතනය කෙරේ

Ecuador ජනාධිපති අපේක්ෂකයකු වෙඩි තබා ඝාතනය කෙරේ

-

spot_img

Ecuador – ඉක්වදෝර ජනාධිපතිවරණයේ පලමු වටය එළඹෙන අගොස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතය. එම ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ප්‍රචාරක රැලියකදී වෙඩි තබා ඝාතනය කර තිබේ. උතුරු දිග නගරයක් වන Quito හි රැළියකට සහභාගී වී පිටව යද්දී රටේ ජාතික සභාවේ සාමාජිකයකු වන Fernando Villavicencio මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක් විය. ඔහුගේ ප්‍රචාරක කණ්ඩායමේ සාමාජිකයකු පැවසුවේ ජනපති අපේක්ෂකයා රැළිය අවසානයේ මෝටර් රථයට ගොඩවීමට සුදානම් වන අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි පුද්ගලයකු ඔහුගේ හිසට වෙඩි තැබූ බවයි. 59 හැවිරිදි ඔහුට තුන් වතාවක් වෙඩි තබා ඇති බව සාක්ෂිකරුවන් පැවසුහ. සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව 9 දෙනෙක් තුවාල ලැබූහ.

Ecuador

-BBC ඇසුරෙනි-

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you