NewsCar Crash නිවසක දෙවන මහලට මෝටර් රථයක් කඩා වදී

Car Crash නිවසක දෙවන මහලට මෝටර් රථයක් කඩා වදී

-

spot_img

Car Crash – Pennsylvania වේ Lewistown නගරයේ නිවසක දෙවැනි මහලට මෝටර් රථයක් කඩාවැදීම සිතා මතා කළ ක්‍රියාවක් බවට සැකයක් මතුව ඇතැයි එරට බලධාරීන් පවසයි. නිවසේ වහලෙහි එක් පසෙකට කඩාවැදී තිබු අළුපැහැති මෝටර් රථයක් සොයා ගැනීමෙන් අනතුරුව එහි රියදුරුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ බව එරට පොලිසිය පවසයි.

Car Crash

අනතුර සිදු වු අවස්ථාවේ සහයට පැමිණි ප්‍රදේශයේ ගිනි නිවීමේ අංශයේ පරිපාලක Sam Baumgardner පැවසුවේ සිදුවීම වන අවස්ථාවේ නිවසේ පුද්ගලයන් තිදෙනෙකු සිටි නමුත් අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවු බවයි. කෙසේ නමුත් තුවාල ලැබු රියදුරු රෝහල් ගතකළ බව ඔහු වැඩිදුරටත් සදහන් කර තිබු අතර වාහනය දෙවන මහලට ගියේ කෙසේදැයි මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කර නොමැත.

Car Crash

-BBC ඇසුරෙනි-

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you