NewsFire at Sapugaskanda Oil Refinery සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත්...

Fire at Sapugaskanda Oil Refinery සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක්

-

spot_img

Fire at Sapugaskanda Oil Refinery – සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් අද (11) සිදු කිරීමට නියමිතයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබූ ටැංකියක ඊයේ (10) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබුණා.

කොළඹ ගිනි නිවීමේ හමුදාවේ ගිනි නිවන රථ 07ක් ඇතුළු ගිනි නිවීමේ රථ කිහිපයක් යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට කඩිනමින් පියවර ගෙන තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest news

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...
- Advertisement -spot_img

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු - Malay pickle අච්චාරු කියන්නෙ කොයි කවුරුත් කන්න ආස කෑමක්. මැලේ අච්චාරු...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you