NewsEnded today පැය 24න් දෙන පාස්පෝට් එක අදින් අවසන්

Ended today පැය 24න් දෙන පාස්පෝට් එක අදින් අවසන්

-

spot_img

Ended today – පැය 24 පුරා ක්‍රියාත්මක වූ ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය අද දිනයෙන් අවසන් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එම එක්දින සේවය පසුගිය පෙබරවාරි 18 වනදා දින සිට ක්‍රියාත්මක වූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේවෙතත් බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ කාර්යාලයේදී සහ ප්‍රාදේශීය කාර්යාලවලදී ලබන දෙවනදා සිට එක්දින සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පෙරවරු 07 සිට පස්වරු 02 දක්වා අයදුම්පත් භාර ගැනෙනවා.

ඒ අනුව එදිනට එක්දින සේවාව යටතේ කළින් දිනයක් වෙන් කරගනු ලැබූ අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන් ඉහත කාලසීමාව තුළදී අයදුම්පත් එක්දින සේවය ඔස්සේ භරදිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you