NewsAnura Kumara Dissanayake ජනපති හදිසියේම නුවර ඇවිත්

Anura Kumara Dissanayake ජනපති හදිසියේම නුවර ඇවිත්

-

spot_img

Anura Kumara Dissanayake – ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) රාත්‍රියේ මහනුවර නගරයට පැමිණ තිබෙනවා. සිරි දළඳා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින සැදැහැවතුන් අතරට ගිය ජනපති ඔවුන්ගේ සුවදුක් විමසා බලා ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර, සිරි දළදා වන්දනාව සඳහා මේ වනවිට මහනුවර නගරයට විශාල පිරිසක් පැමිණ ඇති බැවින්, නැවත දැනුම් දෙනතුරු දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙසට මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත දැනුම් දී තිබුණා. ‘සිරි දළදා වන්දනාව’ අද (25) 08 වැනි දිනටත් පැවැත්වෙනවා.

 

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you