More
    FoodBread Cheese Balls හදමු

    Bread Cheese Balls හදමු

    -

    spot_img

    Bread Cheese Balls හදමු

    තේ වෙලාවට නියමෙටම ගැලපෙන කෑමක් තමයි පාන් වලින් හදන Bread cheese balls. ස්නැක්වලට සල්ලි වියදම් කරන්නෙ නැතිව ගෙදරදී ලේසියෙන්ම රසම රස Bread Cheese Balls හදාගන්නෙ කොහොමද බලමු. 

    Bread Cheese Balls

    • අවශ්‍ය ද්‍රව්‍ය ( තිදෙනෙක් සඳහා ) Bread Cheese Balls

    ගාගත් mozzarella චීස් කෝප්ප 2 ක්
    පිටි මේස හැඳි 2 ක්
    බිත්තර 01ක්
    කෑලිවලට කඩාගත් පාන් කෝප්ප 1 ක්
    එළවළු තෙල්

    Bread Cheese Balls• සාදන ආකාරය

    ගාගත් චීස් වලින් බෝල සාදාගෙන ඒවා පාන්පිටි බඳුනට දමා චීස් බෝල වැහෙන විදිහට පාන්පිටි තවරගන්න. බිත්‍තරය ගසාගෙන පිටිතවරාගත් චීස් බෝල එයට දාගන්න. ඉන්පසු පාන් කෑලිවල බිත්තර තවරා පිටි තවරාගත් චීස් බෝලවලට ඇලෙන සේ සකසා bread cheese balls හදාගන්න. frying pan එකකට එළවළු තෙල් දමා මද ගින්නේ විනාඩි පහක් පමණ ඒවා බැදගන්න. (රන්වන් පැහැ වනතුරු) කැමතිනම් සෝස් එකතු කර, උණුවෙන් රස විඳින්න.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page