NewsDonald Trump ගේ බදු නිසා කෝපි මිලත් ඉහළට

Donald Trump ගේ බදු නිසා කෝපි මිලත් ඉහළට

-

spot_img

Donald Trump – ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අමෙරිකාවේ වෙළඳසැල්වල කෝපි මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

අමෙරිකාව වාර්ෂිකව ඩොලර් බිලයන සියයක පමණ මුදලක් කෝපි ආනයනය සඳහා වැය කරනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් ආනයනය කෙරෙන්නේ බ්‍රසීලයෙන් සහ කොලොම්බියාවෙන්.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් රටවල් රැසකට පැනවූ තීරුබදු තාවකාලිකව අත්හිටුවා තිබුණද දැනටමත් අමෙරිකානු වෙළඳපොළේ සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ගණන්ද ඉහළ ගොස් ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා අනාවරණ කළා.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද?

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද? ''මට ටිකක් තනියම ඉන්න දෙන්න'' මේ ඔබට හුරු පුරුදු වාක්‍ය කණ්ඩයක් වනවාට සැක නැත. ඒ් තනියම...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you