NewsCEB නිවෙස්වල සුර්ය පැනල අක්‍රිය කරන ලෙස නිවේදනයක්

CEB නිවෙස්වල සුර්ය පැනල අක්‍රිය කරන ලෙස නිවේදනයක්

-

spot_img

CEB – නිවෙස්වල වහල මත සවි කර ඇති සුර්ය පැනල අද (අප්‍රේල් 13) සිට අප්‍රේල් මස 21 වන දින දක්වා දිවා කාලයේ සවස 3 දක්වා අක්‍රිය කර තබන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටී. අලුත් අවුරුදු සාමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමක පැවතීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ඉහළ විචල්‍යතාවයකින් යුත් පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරන බව මණ්ඩලයේ අදහසයි. එහි ප්‍රතිපලයක් ලෙස පද්ධතියේ අවස්ථාතිතිය තියුණූ ලෙස පහත වැටී ඇති බව පවසන මණ්ඩලය, එය ඉතා සුළු උච්ජාවචනයකදී පවා අර්ධ වශයෙන් හෝ රට පුරා පුර්ණ වශයෙන් විදුලිය විසන්ධි වීමේ අවධානමක් ඇතිකළ හැකි බව එම නිවේදනය මඟින් ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් විස්තර කර සිටී.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you