NewsGold prices රත්තරන් ගණන් ගිහින්

Gold prices රත්තරන් ගණන් ගිහින්

-

spot_img

Gold prices – එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා තීරුබදු 145% දක්වා ඉහළ නැංවීමෙන් පසු ප්‍රධාන කොටස් දර්ශක පහත වැටුණද, සැළකිය යුතු රටවල් ප්‍රමාණයක් සඳහා කලින් ප්‍රකාශයට පත් කරන ලද තීරුබදු සඳහා දින 90 ක සහන කාලයක් ලබා දී තිබිණි. චීනය ට්‍රම්ප්ගේ තීරුබදු වැඩි කිරීම් සසඳමින් සිටින අතර, චීනය විසින් දැනට එක්සත් ජනපදයට පනවා ඇති 84% ඉක්මවා තීරුබදු පැනවිය හැකි බවට විශ්වාසයක්ද පවතී.

මේ තත්වයට සමගාමිව ලෝක වෙළඳපොලේ පළමු වරට රන් අවුන්සයක් ඇමරිකානු ඩොලර් 3,200 ක සීමාව ඉක්මවා ගොස් තිබේ. මේ අනුව ඊයේ උදෑසන (අප්‍රේල් 11) වන විට ශ්‍රී ලංකාවේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 235,500 දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් 24 රන් පවුමක මිල ද රුපියල් 256,000 දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය – සෙම්බුවත්ත

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය - සෙම්බුවත්ත සුන්දර මාතලේ දිසාවේ සොබා දහමේ අසිරිය විඳගැනීමට හැකි අපූරු ස්ථානයක් හඳුන්වා දීමට මෙවර අප...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you