NewsPakistan දුම්රිය අනතුරකින් පුද්ගලයින් තිහක් මරුට

Pakistan දුම්රිය අනතුරකින් පුද්ගලයින් තිහක් මරුට

-

spot_img

Pakistan – පකිස්ථානයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් තිහක් මියගොස් තිබෙනවා. තුවාල ලැබූවන් සංඛ්‍යාව හැටකට ආසන්නයි. ඊයේ (අගෝස්තු 6) Nawabshah නගරයේ දී මෙම අනතුර සිදුවූ අතර අනතුරට පත්ව ඇත්තේ කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා ගමන් කරමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක්. පීලි පැනීම හේතුවෙන් දුම්රිය මැදිරි දහයක් මාර්ගයෙන් ඉවතට පැන තිබුණා. සිදුවීම හේතුවෙන් Nawabshah සහ Sukkur හි රෝහල්වල හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.

Pakistan train accident

– Sky News ඇසුරෙනි –

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you