NewsNorth Korea රුසියානු සහ චීන දූත පිරිසක් කොරියාවේ සංචාරයක

North Korea රුසියානු සහ චීන දූත පිරිසක් කොරියාවේ සංචාරයක

-

spot_img

North Korea – රුසියානු ආරක්ෂක අමාත්‍ය Sergei Shoigu ඇතුළු රුසියානු සහ චීන දූත පිරිසක් ඊයේ (ජුලි 28) උතුරු කොරියානු ජනපති Kim Jong Un හමුවූවා. ඒ Covid 19 වසංගතයෙන් පසු උතුරු කොරියාවට පැමිණි පළමු දූත පිරිස ලෙසින්. ඔවුන් වෙනුවෙන් Pyongyang හිදී පැවති විශාල හමුදා පෙළපාලිය අතරතුරදී උතුරු කොරියානු න්‍යෂ්ටික මිසයිල සහ නව ප්‍රහාරක ඩ්‍රෝන යාත්‍රා ප්‍රදර්ශනය කළ බැව් වාර්තා වෙනවා.

North Korea

මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු නවතම Hwasong 17 සහ Hwasong 18 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල මගින් එක්සත් ජනපදයේ ඕනෑම ස්ථානයක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ හැකි බවට KCNA රාජ්‍ය ප්‍රවෘත්ති සේවය වාර්තා කළා.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you