Newsබොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට

-

spot_img

බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.13ක් දක්වා 0.28% කින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.76 ක් දක්වා 0.44% කින් ඉහළ ගොස් තිබේ. මේ අතර, Murban බොරතෙල් බැරලයක මිල 6.99% කින් ඉහළ ගොස් ඩොලර් 109.40 ක් ලෙස සටහන් වී තිබේ.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක්

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක් එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති...

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී...

ලිසිං වාහනවලට එන අලුත් නීති

ලිසිං වාහනවලට එන අලුත් නීති මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී...

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම...
- Advertisement -spot_img

මුත්‍ර ගල් කල්තියා හඳුනාගන්නෙ කොහොමද ?

මුත්‍ර ගල් කල්තියා හඳුනාගන්නෙ කොහොමද ? ඔබට කොන්දේ වම් හෝ දකුණු පස වකුගඩු ආශ්‍රිත ප්‍රදේශයේ හෝ ඉන් පටන් ගෙන උදරය...

ලිසිං වාහනවලට එන අලුත් නීති

ලිසිං වාහනවලට එන අලුත් නීති මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you