Newsබෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම

-

spot_img

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම

ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගම් 11 වැනි සංවත්සර උත්සවය අමතමින් කියා සිටියේය. ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. 

Minister Sunil Watagala
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ජනතාවගෙන් මත්පෙති භාවිතය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙන බවයි. මේ හේතුවෙන් සෑම දිස්ත්‍රික්කයකම සිටින ඖෂධ ශාලා හිමියන් කැඳවා ඔවුන් සමඟ සුහදව සාකච්ඡා කර මෙම ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම, ජාතික ජන බලවේග රජය යටතේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වන බවත්, තරාතිරම නොබලා ඕනෑම අයකුට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව WTI...

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක්

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක් එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති...

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී...

ලිසිං වාහනවලට එන අලුත් නීති

ලිසිං වාහනවලට එන අලුත් නීති මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී...
- Advertisement -spot_img

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී...

මුත්‍ර ගල් කල්තියා හඳුනාගන්නෙ කොහොමද ?

මුත්‍ර ගල් කල්තියා හඳුනාගන්නෙ කොහොමද ? ඔබට කොන්දේ වම් හෝ දකුණු පස වකුගඩු ආශ්‍රිත ප්‍රදේශයේ හෝ ඉන් පටන් ගෙන උදරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you