Newsඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

-

spot_img

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට ගෙනඒම තහනම් කිරීමටත්, තාවකාලික වීසා මත සිටින පිරිසට වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම සඳහා වන නීති ද තද කිරීමටත් ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත. 

New visa rules in Australia
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක්

දැනට පවතින නීති ක්‍රමයට අනුව සිසුන්ගේ සහකරුවන්ට එරටේ රැකියාවල නිරත වීමටත්, වයස අවුරුදු 18ට අඩු දරුවන් එරටට ගෙන්වා ගැනීමටත් අවස්ථාව තිබුණු අතර ඉදිරියේදී මෙම තත්වය වෙනස් වනු ඇත. ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් (Tony Burke) විසින් මෙම නව සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳව නිල වශයෙන් දැනුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

New visa rules in Australia
වන් නේෂන් පක්ෂ නායිකා, සෙනෙට් සභික පෝලින් හැන්සන්

දැනට වසරකට 300,000ක් පමණ වන විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2028 වන විට 225,000 දක්වා අඩු කිරීමටත් එරට රජය කටයුතු යොදමින් සිටී. කලෙක සිට One Nation පක්ෂ නායිකා, සෙනෙට් සභික Pauline Hanson මෙම කාරණය දැඩිව මතු කරමින් සිටි අතර රජය පාර්ශවයෙන් මෙලෙස සෘජු ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුයේ පළමු වතාවට ය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

දළදා මාළිගාවේ මහ කරඬුව ගත්තේ “ඇන්ටික් බඩු” ව්‍යාපාරිකයෙක්ද?

දළදා මාළිගාවේ මහ කරඬුව ගත්තේ "ඇන්ටික් බඩු" ව්‍යාපාරිකයෙක්ද? ශ්‍රී ලංකාවේ සමස්ත බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ මෙන්ම රාජ්‍යත්වයේ සංකේතය ලෙස සලකනු...

රනිල් ‘ලාෆ්’ කියන හැටි අනුරගෙන් අහගන්න

රනිල් 'ලාෆ්' කියන හැටි අනුරගෙන් අහගන්න හඳුන්නෙත්තිගේ 'බොරු බිල්ලා' සහ ධම්මිකගේ ව්‍යාපාරික මෙහෙයුම එදා විපක්ෂයේ සිටියදී රනිල් වික්‍රමසිංහ පාලනයේ ගෑස් මිල...

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත්වූ "Bing Chun"...

අධ්‍යපනයට වැඩිම මුදලක් කියා හරිනි කියූ කෙප්පය

අධ්‍යපනයට ඉතිහාසයේ වැඩිම මුදලක් කියා හරිනි කියූ කෙප්පය 2027 අයවැය විවාදයේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිදු කළ...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you