Sportsශ්‍රී ලංකාවේ සෆියා යාමික් ට රන් පදක්කම් තුනක්

ශ්‍රී ලංකාවේ සෆියා යාමික් ට රන් පදක්කම් තුනක්

-

spot_img

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සෆියා යාමික් සමත් වුණා.

ඇය තප්පර 23.58කින් සිය ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

එහිදී ඇය බිඳ හෙළණු ලැබුවේ මීට වසර 27කට පෙර 1998 වසරේ දී ඉන්දියාවේ P.T ඌෂා පිහිටුවා තිබූ තරග වාර්තාවයි.

එමෙනම ඇය දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වෙමින් මීටර් 100 කාන්තා රන් පදක්කමත්, මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් මීට පෙර දිනාගත්තා.

මීටර් 100 කාන්තා රන් පදක්කම දිනා ගනිමින් ඇය වාර්තා කළ කාලය තප්පර 11.53ක්.

කාන්තා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්පර 44.70කින් සිය ඉසව්ව අවසන්කර රන් පදක්කම දිනාගත්තා.

ඒ අනුව මෙම ශූරතාවලියේදී ත්‍රිත්ව රන් පදක්කම් දිනා ගැනීමට සෆියා යාමික් සමත් විය.

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you