Newsකුමාර් සංගක්කාර උපන්දිනයට ගාල්ලේ බාර් එකෙන් දැම්ම ගල් ෂොට්...

කුමාර් සංගක්කාර උපන්දිනයට ගාල්ලේ බාර් එකෙන් දැම්ම ගල් ෂොට් එක – Video

-

spot_img

කුමාර් සංගක්කාර සිය 48 වන ජන්ම ඊයේ (27) සැමරූ අතර ඔහු වයින් ස්ටොර්ස් එකකට ගොස් කිහිප දෙනෙකු සමග මත්පැන් ‍’ෂොට්’ එකක් ගන්නා අයුරු සමාජ මාධ්‍ය තුල පලවී තිබුනා. පැරණි තාලේ වීදුරු වලට පුරවාගත් මත්පැන් තමා සමග සිටින අය සමග චියර් කර බොන මෙම දර්ශනය සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යමින් තිබේ.

මෙම සිදුවීම තරමක් වෙනස් එකක් වූවද එය සත්‍ය ලෙස සිදුව ඇත්තේ ගාල්ලේ පිහිටි ‘සිඩ්නි’ හෝටලයේදීය. සාම්ප්‍රදායික ගම පදනම් කරගත් ආකෘතියකින් නිර්මාණය කර ඇති මෙම හෝටලයේ ගමේ වයින් ස්ටොර්ස් එකක්ද ඇති අතර සංගා පෙනී සිටින්නේ එතැනය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...
- Advertisement -spot_img

සාරා

සාරා - Between Acts සින්ක් එක ආයෙමත් හිර වී තිබේ. ජීවිතේ හැටි! අපි එයට වත්කරන ජලයට වඩා සෙමින් වතුර බැස...

පල්ලියේ මහමොළකරු නාටකය

පල්ලියේ මහමොළකරු නාටකය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මේ වන විට රටේ ජනප්‍රිය චරිතයකි. කොටින්ම පැමිණිලි පාර්ශ්ව ඔහුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you