Newsමේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ

-

spot_img

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය මේ වන විට සලකා බලමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය. ලෝක වෙළෙඳපොළේ මේ වනවිටත් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිලෙහි බර ජනතාව මත පැටවීමකින් තොරව සහනාධාරයක් ලබා දීමට රජය විසින් මේ වන විටත් සාකච්ඡා කරමින් සිටිව බවද අමාත්‍යවරයා හෙළි කළේය.

ඒ අනුව භාණ්ඩාගාරයේ ඇති මුදල්වලින් කොටසක් යොදවා ඉහළ යමින් පවතින ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබා දීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. තවද එම සහනාධාරය කොපමණද යන්න මෙතෙක් තීරණය කර නැතැයිද පැවසූ අමාත්‍යවරයා රජය සෑම විටම ලෝක වෙළෙඳපොළේ වැඩිවන ප්‍රමාණයම ජනතාව මත පැටවීමකින් තොරව යම් සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මේක බල්ලන්ටත් බදු ගහන ආණ්ඩුවක්

මේක බල්ලන්ටත් බදු ගහන ආණ්ඩුවක් තෙල් අර්බුදය පිළිබද ආණ්ඩුවට ස්ථාවර වැඩපිළිවෙලක් නොමැති බවත් තිබුණු ආණ්ඩු වලට දොස් කියමින් සිටියා මිස...

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ...

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...
- Advertisement -spot_img

වෙනස්ම රසයක කෑමක් දැල්ලෝ ඩෙවල්

වෙනස්ම රසයක කෑමක් දැල්ලෝ ඩෙවල් - Devilled Squid දැල්ලෝ කියන්නේ සී ෆුඩ් අතරෙ ජනප්‍රියම කෑමක්. ගොඩක් අය පුරුදුවෙලා ඉන්නෙ දැල්ලො...

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you