Newsදිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි

-

spot_img

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි

“වනස්පති” ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරන අතරම මූලික වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි ප්‍රධානත්වයෙන් නුවරඑළිය සදතැන්න වන විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය. 

Dr._Dhammika_Patabandi-
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි

ඒ අනුව නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වවුනියාව හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුළ පිහිටි වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් වන අතර එහි භුමි ප්‍රමාණය හෙක්ටයාර 9538කට ආසන්න බව සඳහන්ය. මේ වන විට වත්මන් රජයේ පරිසර අමාත්‍යංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර ඇති අතර හෙට දිනයේ ගැසට් වන රක්ෂිත සමග ඒවායෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්න වනු ඇත

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි 2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ කාලය ඇතුළත අධිවේගී මාර්ගවල සිදුව...

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

කතානායකට එරෙහිව විශ්වාසභංගයක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත. පසුගියදා පැවැති...

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක්

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක් ගලබොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන්...

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය අදූරදර්ශි 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසුමේදී ඊට එරෙහිව හෘද සාක්ෂියට එකඟව ඡන්දය...
- Advertisement -spot_img

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක්

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක් ගලබොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන්...

කීරත්

කීරත් - Resolution කීරත් තොල් තද කරගෙන මුමුණමින් සිටියාය. හිස වමට හරවා නැවතත් දකුණට හරවා, ඉදිරිපිට ඇති කැමරාව හා ඇස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you