Newsආනයන වාහනවලට සියයට  පනහක අධිභාරයක්

ආනයන වාහනවලට සියයට  පනහක අධිභාරයක්

-

spot_img

ආනයන වාහනවලට සියයට  පනහක අධිභාරයක්

විදේශයෙන් මෙරටට ගෙන්වන වාහනවලට නියම කෙරෙන රේගු ආනයන තීරු බදු මත සියයට පනහක අධිභාරයක් අය කිරීමට තීරණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත.

පසුගිය මැයි මස 16සිට මාස තුනක කාල සීමාවක් සඳහා මෙම සියයට 50ක අධිභාරය අය කිරීමට නියමිත බැව් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.

කෙසේ වුවද මැයි මස 15 හෝ ඊට පෙර ණය වර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව සියයට 50ක අධිභාරය බල නොපවත්වන බවද එහි වැඩි දුරටත් දැක්වේ. මුදල් අමාත්‍යාංශය මෙම සියයට පනහේ අධිභාරය පසුගිය අප්‍රේල් මස පළ වැනිදා සිට ඉවත් කිරීමට මීට පෙර තීරණය කොට තිබිණි.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you