Newsඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක

ඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක

-

spot_img

ඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක

ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා  මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබාදීම මෙන්ම ඉන්ධන කෝටාව වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

මේ වසරේ අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රටේ පවතින අතර මේ වසරේ ඉදිරි මාස කිහිපය සඳහාද අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මේ වනවිටත්  ඉල්ලුම් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වයි. රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවැනි රැස්වීම පසුගියදා ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී අදාළ නිලධාරීන් මේ බව ප්‍රකාශ කර තිබිණි.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you