NewsWhite House ධවල මන්දිරයෙන් කොකේන් සොයාගැනේ

White House ධවල මන්දිරයෙන් කොකේන් සොයාගැනේ

-

spot_img

White House – කොකේන් බවට සැක කරන ද්‍රව්‍යයක් ධවල මන්දිරයේ බටහිර අංශයේ තිබී හමුවීමත් සමගින් පසුගිය ඉරිදා (ජුනි 03) ධවල මන්දිරය තාවකාලිකව වසා දැමුණා.

මෙම ද්‍රව්‍ය Cocaine, hydrochloride බව රහස් සේවා විසින් සොයාගත් අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතිනවා. ධවල මන්දිරයට කොකේන් ඇතුළු වූයේ කෙසේද සහ එයට හේතුව පිළිබඳව විමර්ශනයක් බලාපොරොත්තු වෙන බව රහස් සේවා පවසා සිටියා.

මහජනතාවට සහ සංචාරකයන් සඳහා විවෘතව ඇත්තේ ධවල මන්දිරයේ නැගෙනහිර කොටසයි. කොකේන් බවට සැක කෙරෙන ද්‍රව්‍ය හමුවූ බටහිර කොටසේ ජනපති ජෝ බයිඩන්, උප ජනපති සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ කාර්යාල පිහිටා තිබෙනවා. කෙසේ වෙතත් මෙම ද්‍රව්‍ය සොයාගන්නා විට ජනපති ජෝ බයිඩන් සහ ඔහුගේ පවුලේ අය ධවල මන්දිරයේ සිට නොමැති බවට වාර්තා වෙනවා.

– Hindustan Times ඇසුරෙනි –

 

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you