NewsTransportation අවුරුද්දට ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා

Transportation අවුරුද්දට ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා

-

spot_img

Transportation – එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න සඳහන් කළේ ඒ සඳහා අතිරේක බස් රථ 500ක් යොදා ගන්නා බවත් කොළඹ, කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට අතිරේක බස් ගමන් වාර ධාවනයට එක් කරන බවයි.

සභාපතිවරයා සඳහන් කළේ උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවා ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

ගම්බිම් බලා යන ජනතාවට ලබන 10 වැනිදා සිට අතිරේක දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල , බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, අනුරාධපුරය ඇතුළු ගමනාන්ත කිහිපයක් සඳහා එම දුම්රිය ගමන් වාර යොදවන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you