NewsParliament පාර්ලිමේන්තුවේ ඉන්න "චොප්පේ" කවුද?

Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

-

spot_img

Parliament – පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර තිබුණේ පාර්ලිමේන්තුවට නැවතත් “චොප්පේ” කෙනෙක් පැමිණ ඇති බවයි. එම චොප්පේ කිසිදු විපක්ෂ මන්ත්‍රීවරයෙකුට කතා කිරීමට නොව නැගිටීමටවත් අවස්ථාව නොදෙන බව පැවසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා, මෙම ක්‍රියාව සම්බන්ධයෙන් කතානායකවරයාද මුණිවත රකින බව සඳහන් කළේය.

එසේම කතානායකවරයාගේ වම් ඇස වසා ඇති බවද එතුමාට දැන් දැකිය හැක්කේ දකුණු පස පමණක් බවත් (පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිටින පැත්ත) මන්ත්‍රීවරයා සදහන් කළ අතර පාර්ලිමේන්තුවේ සිටින මේ “චොප්පේ” අන් කවුරුත් නොව සභානායක බිමල් රත්නායක බවත් පාර්ලිමේන්තුවේ සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඔහුට බියේ කටයුතු කිරිමට සිදූවී ඇතැයිද තවදුරටත් විස්තර කළේය.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you