NewsTashawn Bernard අත්අඩංගුවට ගැනීම ගැන පොලීසිය සමාව ඉල්ලයි

Tashawn Bernard අත්අඩංගුවට ගැනීම ගැන පොලීසිය සමාව ඉල්ලයි

-

spot_img

Tashawn Bernard නම් එක්සත් ජනපදයේ Michigan ප්‍රදේශයේ විසු පිරිමි දරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය සමාව ඉල්ලා තිබෙනවා. දොළොස් හැවිරිදි මෙම පිරිමි දරුවා සිය නිවස අසළ කුණු කසළ රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත්වූවා. පොලිසිය පසුව ප්‍රකාශ කර ඇත්තේ මෝටර් රථ සොරකමකට සැකකාර පුද්ගලයෙකු යැයි සිතා අනන්‍යතාවය වරදවා වටහාගැනීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි. මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ ප්‍රචලිත වීම හේතුවෙන් ජනතාව කෝපයට පත්වී තිබුණා. මෙය “වැරදි වැටහීමක්” බව පැවසූ පොලිස් දෙපාර්තමේන්තුව සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියා.

Tashawn Bernard

– Hindustan Times ඇසුරෙනි –

Latest news

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...
- Advertisement -spot_img

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු - Malay pickle අච්චාරු කියන්නෙ කොයි කවුරුත් කන්න ආස කෑමක්. මැලේ අච්චාරු...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you