NewsFukushima ජපානයේ අපද්‍රව්‍ය සැලැස්මට දකුණු කොරියාවේ විරෝධය

Fukushima ජපානයේ අපද්‍රව්‍ය සැලැස්මට දකුණු කොරියාවේ විරෝධය

-

spot_img

Fukushima – පිරිපහදු කළ න්‍යෂ්ටික අපද්‍රව්‍ය පැසිෆික් සාගරයට මුදාහැරීමේ ජපානයේ මතභේදාත්මක තීරණයට එරෙහිව දකුණු කොරියානු ජනතාව සියගණනක් සෙනසුරාදා ⁣Seoul නුවර වීදි බැස විරෝධතාවයක නිරත වුහ. 2011 මාර්තු මාසයේ සුනාමියට ගොදුරු වු Fukushima න්‍යෂ්ටික බලාගාරයෙන් ජලය මුදා හැරීමට ටෝකියෝව මේ මස අගදී සුදානම් වේ. එය එක්සත් ජාතින්ගේ න්‍යෂ්ටික නිරීක්ෂකයන් විසින් අනුමත කර ඇති අතරම දකුණු කොරියානු පරීක්ෂකවරුන්ද එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුතූල බව සොයා ගන්නා ලදී.

Fukushima

එහෙත් සාගර ජීවීන් විනාශ වී මුහුදු ආහාර දූෂිත වේයැයි විරෝධතාකරුවන් අවධාරණය කර සිටිති. කොරියානු සමාජ ක්‍රියාකාරින් කණ්ඩායමක් වන Korea Radiation Watch හි Choi Kyoung Sook පැවසුවේ ජපානය මුදා හරින ජලයේ තිබිය හැකි විකිරණශීලි ද්‍රව්‍ය “සාගර පරිසර පද්ධතිය විනාශ කරනු” ඇති බවයි. “මුහුද යනු ජපන් රජයට පමණක් නොව, අප සැමට සහ මනුෂ්‍ය වර්ගයාටම” යැයිද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.

-BBC ඇසුරෙනි-

photo credit: www.local10.com/News.ogtn.com

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you