NewsSusantha Chandramali චන්ද්‍රමාලියට සුව ශාන්ත නින්දක්!

Susantha Chandramali චන්ද්‍රමාලියට සුව ශාන්ත නින්දක්!

-

spot_img

Susantha Chandramali – පුංචි තිරය සහ සිනමාව දශක ගණනාවක් තිස්සේ සිය රංගන ප්‍රතිභාවෙන් ආලෝකමත් කළ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි සිය දිවි සැරිය නිම කොට තිබේ. පිළිකා රෝගයට ගොදුරුව කලක් ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විටද රෝහල් ගතව සිටියාය. 1964 වසරේ දකුණු පළාතේ මුල්කිරිගල ප්‍රදේශයේ උපත ලද ඇය මියයන විට 61 වන වියෙහි පසු වුවාය.

කන්දෙ ගෙදර, ඉසිර භවය, සත්රල පෙල, ගිරිකුල, දෙනුවර මැණිකේ යනාදි ටෙලිනාට්‍ය රැසක මෙන්ම සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය වැනි චිත්‍රපට ගණනාවකට සිය රංගන දායකත්වය ලබාදී ඇති ඇය ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක වු තිසුරි යුවනිකාගේ මව වන අතර කුමරු ලියනගේ ඇගේ සැමියා ය. සුසන්තා චන්ද්‍රමාලිගේ දේහය මේ වන විට 172/3, සුහද මාවත, කොතලාවල, කඩුවෙල (කොතලාවල Hi way අසල ) නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු මාර්තු මස 3 වෙනි දින හවස සිදුකරන බව දැනගන්නට ලැබේ.

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you