NewsShri Jayawardhanapura University ජපුර විද්‍යාපීඨ විද්‍යාගාරයේ රසායනික කාන්දුවක්

Shri Jayawardhanapura University ජපුර විද්‍යාපීඨ විද්‍යාගාරයේ රසායනික කාන්දුවක්

-

spot_img

Shri Jayawardhanapura University ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨ විද්‍යාගාරය තුළ රසායණික කාන්දුවක් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ මොහොත වනවිට කොළඹ ගිනි නිවීම් ඒකකයේ රසායනික ද්‍රව්‍ය පිළිබඳ නිලධාරින් විසින් එම රසායනික ද්‍රව්‍යය විද්‍යාගාරය තුළින් ඉවතට ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබෙන්නේ. මෙතෙක් කාන්දුව සිදුවන රසායනික ද්‍රව්‍යය නිශ්චිතව හඳුනාගෙන නොමැති බවත් විද්‍යාගාරය වාතාශ්‍රයට නිදහස් කරමින් පවතින බවත් දැනගන්නට ලැබෙනවා.

Chemical leak

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you