NewsAir accident ඉන්දියාවේ තවත් ගුවන් අනතුරක්

Air accident ඉන්දියාවේ තවත් ගුවන් අනතුරක්

-

spot_img

Air accident – ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තර්කාද් හි ගුප්ත්කාෂි දක්වා ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරයක් වනාන්තරයක දී කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තිබේ.හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය හත් දෙනා අතර නියමුවා ද සිටී.හෙලිකොප්ටර් ආර්ය ගුවන් සේවා සමාගමට අයත් එකකි.

මිනිත්තු 10ක ගමන අතරතුර, හෙලිකොප්ටරය ගෞරිකුන්ඩ් සහ සොන්ප්‍රයාග් අතර ප්‍රදේශයකදී අනතුරට ලක් වූ බව එන්ඩීටීවී වාර්තා කර තිබේ.අනතුර සිදුව ඇත්තේ අලුයම 5:20ට පමණය.

එම අවස්ථාවේ වන්දනාකරුවන් හය දෙනෙකු (වැඩිහිටියන් පස් දෙනෙකු සහ දරුවකු) සහ නියමුවා සිටි බව උත්තර්කාද් සිවිල් ගුවන් සේවා සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම වන්දනාකරුවන් උත්තර්කාද්, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රදේශවලින් පැමිණි අයයි.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you